Skip to content
Monday 24 August 2026 Colombo
Developing what others leave in the dark
Local

කුමාර ජයකොඩි උපක්‍රමික පසු බැසීමක – Dark Room හෙලිදරව්ව.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි හරහා ජාතික ජන බලවේගය රජයට සිදුවී ඇති දැඩි අපකීර්තිය අවම කරගැනීම සදහා ඉහල පෙලේ සාකච්ඡාවක් සිකුරාදා රාත්‍රියේ කොළඹදී පැවැත්වූ බව වාර්තා වේ රජයේ අකර්මක්ෂතාවය සහ ජන අප්‍රසාදයට ප්‍රධාන හේතුව කුමාර ජයකොඩි ගේ ක්‍රියාකලාපය බව රැස්වීමට සහභාගීවූ සැමගේ අදහස වී ඇත. නමුත් ජයකොඩි සහෝදරයා , ජනතා විමුක්ති පෙරමුණට බලය නොමැති අවස්ථාවේ ජයකොඩි…

Published 27-03-2026 1 min read

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි හරහා ජාතික ජන බලවේගය රජයට සිදුවී ඇති දැඩි අපකීර්තිය අවම කරගැනීම සදහා ඉහල පෙලේ සාකච්ඡාවක් සිකුරාදා රාත්‍රියේ කොළඹදී පැවැත්වූ බව වාර්තා වේ

රජයේ අකර්මක්ෂතාවය සහ ජන අප්‍රසාදයට ප්‍රධාන හේතුව කුමාර ජයකොඩි ගේ ක්‍රියාකලාපය බව රැස්වීමට සහභාගීවූ සැමගේ අදහස වී ඇත. නමුත් ජයකොඩි සහෝදරයා ,  ජනතා විමුක්ති පෙරමුණට බලය නොමැති අවස්ථාවේ ජයකොඩි විසින් ඉටුකරන ලද සේවය බොහෝ දෙනාගේ ප්‍රසාදය පලකර ඇත.

A5 නාලිකාව සදහා සම්පූර්ණ බරපැන දැරූ ජයකොඩි මේ අවස්ථාවේ අසීරුතාවයකට පත්ව ඇතත් ඔහු මෙම රජය බලයට ගෙන ඒමට කරන ලද සේවය අමතක කල නොහැකි වුවද මේ අවස්ථාවේ උපාය මාර්ගික ලෙස පසු බැසීම රජයේ පැවැත්මට සුබදායීබව අවසානයේ නිගමනය වී ඇත.

ඒ අනුව තාවකාලිකව කුමාර ජයකොඩි බලශක්ති අමාත්‍ය තනතුරෙන් ඉවත්වීම තුලින් නැතිවූ ජනප්‍රසාදය යලි ස්ථාපිත කරගැනීමට හැකි වෙතැයි තීරණය වී ඇත.

ඉදරි දින කීපය තුල , අධිකරණ ක්‍රියාමාර්ග නිමාවන තුර බව පවසමින්  කුමාර ජයකොඩි සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත අතර බලශක්ති අමාත්‍යාංශයේ වැඩ බලන අමාත්‍යධූරයට නියෝජ්‍ය අමාත්‍ය අක්රම් ඉලියාස් පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

More from this investigation

The dossier →
Local

දේශපාලන බලපෑම්ද? සාක්ෂි නැද්ද? FCID පරීක්ෂණය පිළිබඳ නව සැකයක් !

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ව්‍යාපාරික නිමල් පෙරේරා සම්බන්ධ ගනුදෙනු, දේශපාලන බලපෑම් සහ පරස්පර සාක්ෂිවල සංකීර්ණ ජාලයක් මතුවෙමින් පවතින බව මතුවන තොරතුරු…

24-08-2026
Local

IT expert warns of major security hole in DIE’s ETA visa page

Says no foreigner would want to visit Sri Lanka if they became aware that their passport details could easily be accessed by…

03-05-2026
Local

පාස්කු ප්‍රහාරයට වියදම් කල ජාතික ලැයිස්තු ඊබ්‍රහිම් ගේ දේපලත් නිදහස් කරලා වෙන අයට ඇඟිල්ල දික් කරනවා- නාමල්‍ රාජපක්ෂ

තමන්ගේ පක්ෂෙට වියදම් කරපු කෙනාව හංගලා ආරක්ෂා කරලා ඔහුගේ දේපලත් නිදහස් කරලා දීලා කොහෙවත් යන කට්ටියට පාස්කු ප්‍රහාරයට ඇඟිල්ල දික් කරාට හරියන්නෑ…

21-04-2026
The tip line

If you have documents, we have a way to receive them.

Dark Room publishes because people inside institutions decide to talk. We do not log IP addresses on this page, and we never publish a source’s identity.