Skip to content
Monday 24 August 2026 Colombo
Developing what others leave in the dark
Local

ඉන්ධන මිල ඉදිරි පැය 48 තුල ඉහලට ?

මාර්තු මාසයේදී තුන්වන වරටත් සිදුවන ඉන්ධන මිල ඉහල දැමීම ඉදිරි පැය 48 තුල සිදුවිය හැකි බව අපගේ අනුමානයයි. බොහෝවිට එය හෙට මධ්‍යම රාත්‍රියේදී සිදුවිය හැක. ඊයේ [ සිකුරාදා ]උදෑසන 9 වන විට ඩීසල් මෙට්‍රික් ටොන් 23517ක්ද , පෙට්‍රල් මෙට්‍රික් ටොන් 83158ක සංචිතයක් ඛණිජතෙල් නීතිගත සංස්ථාව සතු විය . වර්තමානයේ මිල ඉහල යාමත් සමග ඉන්ධන මිල…

Published 21-03-2026 1 min read

මාර්තු මාසයේදී තුන්වන වරටත් සිදුවන ඉන්ධන මිල ඉහල දැමීම ඉදිරි පැය 48 තුල සිදුවිය හැකි බව අපගේ අනුමානයයි. බොහෝවිට එය හෙට මධ්‍යම රාත්‍රියේදී  සිදුවිය හැක.

ඊයේ [ සිකුරාදා ]උදෑසන 9 වන විට ඩීසල් මෙට්‍රික් ටොන් 23517ක්ද , පෙට්‍රල් මෙට්‍රික් ටොන් 83158ක සංචිතයක් ඛණිජතෙල් නීතිගත සංස්ථාව සතු විය .

වර්තමානයේ මිල ඉහල යාමත් සමග ඉන්ධන මිල ඉහල නොදැම්මොත් බෙදාහැරීමෙන් ඉවත්වීමට සිදුවන බව දැනටමත් සයිනොපැක් , අයිඕසී , ආර්එම් පාර්ක්  ආයතන රජයට දැනුම් දී ඇත.

වර්තමානයේ රක්ෂණ සහ අනෙකුත් වියදම්  [ප්‍රිමියම්] මිල ඉතා දරුණු ලෙස ඉහල යාම අනුව අප ගනනය කල පරිදි ඩීසල් මිල රුපියල් 410-430 තෙක්ද ප්‍රෙටල් මිල 355-385 අතර මිලකට ඉහල යා හැකි බව අපගේ විශ්වාසයයි.

මේඅතරදියාගෝගාර්ෂියාඉලක්කකරසිදුකෙරුනුමිසයිලප්‍රහාරයෙන්පසුරක්ෂණගාස්තුතවදුරටත්ඉහලයාහැකිඅතරමේමාසයතුලතවත්වරක්ඉන්ධනඉහලයාහැකිඅතරඑසේත්නැතිනම්අප්‍රියෙල් 1දා මිල ගැලපීම මත රුපියල් 530-580 මිලකට ඩීසල් මිල ඉහල යා හැකි බව අපගේ අනුමානයයි.

මේ අතර රජය තවමත් ක්‍රමවේදයෙන් බැහැර ක්‍රමවේදය [ unsolicited ] තුලින් ඉන්ධන ලබා ගැනීමේදී කර්ය සාධන ඇගයීම් කමිටුවක් නම්කර එය ප්‍රසිද්ධ කර නොමැත. විනිවිදභාවයකින් මිලදීගැනීම් සිදුකිරීම සදහා මෙවැනි කමිටුවක් පත්කිරීම අත්‍යාවශ්‍යවන අතර එය ප්‍රකාශයට පත්කිරීම තුලින් ජනතාව අතර රජය කෙරෙහි විශ්වාසය පවත්වාගෙන යා හැකි බව අපගේ විශ්වාසයයි.

More from this investigation

The dossier →
Local

දේශපාලන බලපෑම්ද? සාක්ෂි නැද්ද? FCID පරීක්ෂණය පිළිබඳ නව සැකයක් !

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ව්‍යාපාරික නිමල් පෙරේරා සම්බන්ධ ගනුදෙනු, දේශපාලන බලපෑම් සහ පරස්පර සාක්ෂිවල සංකීර්ණ ජාලයක් මතුවෙමින් පවතින බව මතුවන තොරතුරු…

24-08-2026
Local

IT expert warns of major security hole in DIE’s ETA visa page

Says no foreigner would want to visit Sri Lanka if they became aware that their passport details could easily be accessed by…

03-05-2026
Local

පාස්කු ප්‍රහාරයට වියදම් කල ජාතික ලැයිස්තු ඊබ්‍රහිම් ගේ දේපලත් නිදහස් කරලා වෙන අයට ඇඟිල්ල දික් කරනවා- නාමල්‍ රාජපක්ෂ

තමන්ගේ පක්ෂෙට වියදම් කරපු කෙනාව හංගලා ආරක්ෂා කරලා ඔහුගේ දේපලත් නිදහස් කරලා දීලා කොහෙවත් යන කට්ටියට පාස්කු ප්‍රහාරයට ඇඟිල්ල දික් කරාට හරියන්නෑ…

21-04-2026
The tip line

If you have documents, we have a way to receive them.

Dark Room publishes because people inside institutions decide to talk. We do not log IP addresses on this page, and we never publish a source’s identity.