Skip to content
Monday 24 August 2026 Colombo
Developing what others leave in the dark
Local

රනිල් වලක්වන්න  ෆයිසර්ට දොල පිදේනි 

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසර් මුස්තපා මහතාට ජාතික ජන බලවේගය රජයේ විශේෂ වගකීමක් පැවරීමට සාකච්ඡා සිදුකෙරෙන බව DARK ROOM වෙත වාර්තා වෙනවා. ඒ සදහා සම්බන්ධීකරණ සිදුකිරීමට , දේශපාලන කේෂ්ත්‍රයේ ඩීල් සදහා ප්‍රසිද්ධ වර්තමාන පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජන කරන මන්ත්‍රීවරයෙකු සහ ජාතික ජන බලවේගයේ ජනාධිපති නීතිඥයෙකුට පවරා ඇති බවද වාර්තා වේ. යුධ අර්බුද අවස්ථාවේ මුස්ලිම් රටවල් සමග සාකච්ඡා සම්බන්ධීකරණය…

Published 27-03-2026 1 min read

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසර් මුස්තපා මහතාට ජාතික ජන බලවේගය රජයේ විශේෂ වගකීමක් පැවරීමට සාකච්ඡා සිදුකෙරෙන බව DARK ROOM වෙත වාර්තා වෙනවා.

ඒ සදහා සම්බන්ධීකරණ සිදුකිරීමට , දේශපාලන කේෂ්ත්‍රයේ ඩීල් සදහා ප්‍රසිද්ධ වර්තමාන පාර්ලිමේන්තුවේ විපක්ෂය  නියෝජන කරන මන්ත්‍රීවරයෙකු සහ ජාතික ජන බලවේගයේ ජනාධිපති නීතිඥයෙකුට පවරා ඇති බවද වාර්තා වේ.

යුධ අර්බුද අවස්ථාවේ මුස්ලිම් රටවල් සමග සාකච්ඡා සම්බන්ධීකරණය සදහා පත්කිරීමට නියමිත පාර්ලිමේන්තු කන්ඩායමේ නායකත්වය හෝ ඒ හා සමාන වගකීමක් ඔහුට පැවරෙනු ඇති බව වාර්තා වේ.

බස්නාහිර පලාත් ආණ්ඩුකාර හනීෆ් යුසුෆ් මහතාගේ අධීක්ෂණය යටතේ ෆයිසර් මුස්තපා මහතා පාලනය කිමට රජය තීරණය කර ඇත්තේ අනාගතයේදී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පිවිසීමට ඇති අවස්ථා අහුරාලීම බව දේශපාලන කේෂ්ත්‍රයේ කතාවට බදුන් වී ඇත.

More from this investigation

The dossier →
Local

දේශපාලන බලපෑම්ද? සාක්ෂි නැද්ද? FCID පරීක්ෂණය පිළිබඳ නව සැකයක් !

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ව්‍යාපාරික නිමල් පෙරේරා සම්බන්ධ ගනුදෙනු, දේශපාලන බලපෑම් සහ පරස්පර සාක්ෂිවල සංකීර්ණ ජාලයක් මතුවෙමින් පවතින බව මතුවන තොරතුරු…

24-08-2026
Local

IT expert warns of major security hole in DIE’s ETA visa page

Says no foreigner would want to visit Sri Lanka if they became aware that their passport details could easily be accessed by…

03-05-2026
Local

පාස්කු ප්‍රහාරයට වියදම් කල ජාතික ලැයිස්තු ඊබ්‍රහිම් ගේ දේපලත් නිදහස් කරලා වෙන අයට ඇඟිල්ල දික් කරනවා- නාමල්‍ රාජපක්ෂ

තමන්ගේ පක්ෂෙට වියදම් කරපු කෙනාව හංගලා ආරක්ෂා කරලා ඔහුගේ දේපලත් නිදහස් කරලා දීලා කොහෙවත් යන කට්ටියට පාස්කු ප්‍රහාරයට ඇඟිල්ල දික් කරාට හරියන්නෑ…

21-04-2026
The tip line

If you have documents, we have a way to receive them.

Dark Room publishes because people inside institutions decide to talk. We do not log IP addresses on this page, and we never publish a source’s identity.