Breaking News – අධිකරණ සාකච්ජා පුස්සක් වෙයි – Dark Room හෙළිදරව්ව සාර්ථකයි
ඊයේ දිනයේ අප විසින් අනාවරණය කල පරිදි අධිකරණයේ ස්වාධීනත්වයට සෘජුව බලපාන බව විශ්වාස කල සාකච්ඡාව මීට ස්වල්ප වේලවකට පෙර අවසන් වි. පසුගිය සිකුරාදා පස්වරුවේ සාකච්ඡාවේදී හෙලිදරව් වූ ඉතා වැදගත් රහසිගත කරුණු පිළිබඳව ඩාක් රූම් අප හෙලිදරව් කරන ලදි. එදින අගවිනිසුරු පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ රැස්වීමේදී අගවිනිසුරුවරයා විසින් පැමින සිටි විනිසුරුවරුන් ට දැනුම් දී ඇත්තේ,…


