Skip to content
Monday 24 August 2026 Colombo
Developing what others leave in the dark
Local

චීන සමාගමකින් ආණ්ඩුවේ ඇමතිවරයකුට පගාව

ශ්‍රී ලංකාවට බස්රථ ගෙනා චීන සමාගමකින් වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරයකුට අල්ලසක් ලබා දී ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශයේ ආරංචිමාර්ග සදහන් කරයි. මෙහිදී ටෙන්ඩර් ලබාදීමට පෙර මෙම චීන සමාගමේ නිලධාරීන්ව මෙම ඇමතිවරයා මුණගැසී ඇත.සාමාන්‍යයෙන් ටෙන්ඩර් ප්‍රදානය කිරීමට පෙර අමාත්‍යවරුන් ටෙන්ඩර් ඉදිරිපත් කල සමාගම් හමුවීම නීති විරෝධී වේ. මෙහිදී එම චීන සමාගම අමාත්‍යවරයාට අල්ලස් ලෙස මුදල් මෙන්ම බස්රථ හතරක්ද…

Published 26-03-2026 1 min read

ශ්‍රී ලංකාවට බස්රථ  ගෙනා චීන සමාගමකින් වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරයකුට අල්ලසක් ලබා දී ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශයේ ආරංචිමාර්ග සදහන් කරයි.

මෙහිදී ටෙන්ඩර් ලබාදීමට පෙර මෙම චීන සමාගමේ නිලධාරීන්ව මෙම ඇමතිවරයා මුණගැසී ඇත.සාමාන්‍යයෙන් ටෙන්ඩර් ප්‍රදානය කිරීමට පෙර අමාත්‍යවරුන් ටෙන්ඩර් ඉදිරිපත් කල  සමාගම් හමුවීම නීති විරෝධී වේ.

මෙහිදී එම චීන සමාගම අමාත්‍යවරයාට අල්ලස් ලෙස මුදල් මෙන්ම බස්රථ හතරක්ද ලබා දී ඇත.මෙහිදී බස් සියයක් මිලට ගැනීමේදී බස්රථ හතරක් පමණක් ලබා ගැනීම ගැන අමාත්‍යාංශයේ නිලධාරීන් විශ්මය පල කර ඇත.

අල්ලස් ලබාදීමට කටයුතු කල චීන සමාගමට ටෙන්ඩර් ලබාදීමද විශාල වරදක් බව එම නිලධාරීන් පෙන්වා දෙති.

More from this investigation

The dossier →
Local

දේශපාලන බලපෑම්ද? සාක්ෂි නැද්ද? FCID පරීක්ෂණය පිළිබඳ නව සැකයක් !

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ව්‍යාපාරික නිමල් පෙරේරා සම්බන්ධ ගනුදෙනු, දේශපාලන බලපෑම් සහ පරස්පර සාක්ෂිවල සංකීර්ණ ජාලයක් මතුවෙමින් පවතින බව මතුවන තොරතුරු…

24-08-2026
Local

IT expert warns of major security hole in DIE’s ETA visa page

Says no foreigner would want to visit Sri Lanka if they became aware that their passport details could easily be accessed by…

03-05-2026
Local

පාස්කු ප්‍රහාරයට වියදම් කල ජාතික ලැයිස්තු ඊබ්‍රහිම් ගේ දේපලත් නිදහස් කරලා වෙන අයට ඇඟිල්ල දික් කරනවා- නාමල්‍ රාජපක්ෂ

තමන්ගේ පක්ෂෙට වියදම් කරපු කෙනාව හංගලා ආරක්ෂා කරලා ඔහුගේ දේපලත් නිදහස් කරලා දීලා කොහෙවත් යන කට්ටියට පාස්කු ප්‍රහාරයට ඇඟිල්ල දික් කරාට හරියන්නෑ…

21-04-2026
The tip line

If you have documents, we have a way to receive them.

Dark Room publishes because people inside institutions decide to talk. We do not log IP addresses on this page, and we never publish a source’s identity.