Skip to content
Monday 24 August 2026 Colombo
Developing what others leave in the dark
Local

උසස් පෙළ සංශෝධිත කාලසටහන නිකුත් කෙරේ

2026 වර්ෂයට අදාළ ප්‍රධාන පාසල් විභාග පැවැත්වෙන දින වකවානු අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව, විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ අයහපත් කාලගුණය හේතුවෙන් කල් දැමූ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය හෙට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි. එමෙන්ම, 2025 අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ඉතිරි විෂයන් සඳහා වන පරීක්ෂණ…

Published 10-01-2026 1 min read

2026 වර්ෂයට අදාළ ප්‍රධාන පාසල් විභාග පැවැත්වෙන දින වකවානු අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව, විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ අයහපත් කාලගුණය හේතුවෙන් කල් දැමූ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය හෙට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

එමෙන්ම, 2025 අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ඉතිරි විෂයන් සඳහා වන පරීක්ෂණ ලබන සඳුදා සිට නැවත ආරම්භ කරන බවත් එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන අතර, ඒ සම්බන්ධයෙන් වන විභාග කාලසටහන නිකුත් කර තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේගේ අත්සනින් නිකුත් කළ නිවේදනයට අනුව, මෙතෙක් පවත්වා නොමැති විෂයන් සඳහා වන විභාග කටයුතු 2026 ජනවාරි මස 12 වන දින සිට ජනවාරි 20 වන දින දක්වා පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර අවසන්.

විභාග කාල සටහන පහතින්,

 

More from this investigation

The dossier →
Local

දේශපාලන බලපෑම්ද? සාක්ෂි නැද්ද? FCID පරීක්ෂණය පිළිබඳ නව සැකයක් !

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ව්‍යාපාරික නිමල් පෙරේරා සම්බන්ධ ගනුදෙනු, දේශපාලන බලපෑම් සහ පරස්පර සාක්ෂිවල සංකීර්ණ ජාලයක් මතුවෙමින් පවතින බව මතුවන තොරතුරු…

24-08-2026
Local

IT expert warns of major security hole in DIE’s ETA visa page

Says no foreigner would want to visit Sri Lanka if they became aware that their passport details could easily be accessed by…

03-05-2026
Local

පාස්කු ප්‍රහාරයට වියදම් කල ජාතික ලැයිස්තු ඊබ්‍රහිම් ගේ දේපලත් නිදහස් කරලා වෙන අයට ඇඟිල්ල දික් කරනවා- නාමල්‍ රාජපක්ෂ

තමන්ගේ පක්ෂෙට වියදම් කරපු කෙනාව හංගලා ආරක්ෂා කරලා ඔහුගේ දේපලත් නිදහස් කරලා දීලා කොහෙවත් යන කට්ටියට පාස්කු ප්‍රහාරයට ඇඟිල්ල දික් කරාට හරියන්නෑ…

21-04-2026
The tip line

If you have documents, we have a way to receive them.

Dark Room publishes because people inside institutions decide to talk. We do not log IP addresses on this page, and we never publish a source’s identity.