Skip to content
Monday 24 August 2026 Colombo
Developing what others leave in the dark
Local

ජනතා විරෝධය වලක්වා ගන්න රාජපක්ෂ කෙනෙකු අත්අඩංගුවට

ආණ්ඩුවට එරෙහිව ගොඩ නැගෙන ජනතා අප්‍රසාදය, විරෝධතාවය හා පීඩනය සමනය කර ගැනීම සඳහා වහාම රාජපක්ෂ කෙනෙකු අත්අඩංගුවට ගත යුතු බව පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානයේදී පැවති සාකච්ඡාවකදී තීරණය කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. මෙහිදී ශිරන්ති රාජපක්ෂව අත්අඩංගුවට ගතහොත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මානසික මට්ටමත් පහළට දැමිය හැකි බව වැඩිදුරටත් සාකච්ඡාවී ඇත. විශේෂයෙන්ම ගල් අඟුරු වංචාව…

Published 01-04-2026 1 min read

ආණ්ඩුවට එරෙහිව ගොඩ නැගෙන ජනතා අප්‍රසාදය, විරෝධතාවය හා පීඩනය සමනය කර ගැනීම සඳහා වහාම රාජපක්ෂ කෙනෙකු අත්අඩංගුවට ගත යුතු බව පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානයේදී පැවති සාකච්ඡාවකදී තීරණය කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

මෙහිදී ශිරන්ති රාජපක්ෂව අත්අඩංගුවට ගතහොත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මානසික මට්ටමත් පහළට දැමිය හැකි බව වැඩිදුරටත් සාකච්ඡාවී ඇත.

විශේෂයෙන්ම ගල් අඟුරු වංචාව විදුලි බිල වැඩිකිරීම තෙල් අර්බුදය  හේතුවෙන් ආණ්ඩුවට දැඩි අභියෝගයන්ට මුහුණ දීමට සිදුවී ඇත.එමගින් වර්ධනය වන දැඩි ජනතා අප්‍රසාදය මගහරවා ගැනීමට මෙසේ ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම ඉක්මන් කරන ලෙසද වැඩිදුරටත් සාකච්ඡා කල බව දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කළේය

More from this investigation

The dossier →
The tip line

If you have documents, we have a way to receive them.

Dark Room publishes because people inside institutions decide to talk. We do not log IP addresses on this page, and we never publish a source’s identity.