විශ්‍රාමික සිල්වෙස්ටර්ගෙ මේජර් ජෙනරාල් පට්ටම ගැලවෙයි ?
“FRAUD ENLISTMENT” වංචනිකව හමුදාවට බැඳිලා..! දවස් දෙකක ඉපදිලා. උප්පැන්න සහතික දෙකක්..! ” මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය” ගෝචර ඔබට “උපත් දෙකක් ඇති මිනිසෙක් ඉල්ලං කෑය” පහත කියවීමෙහි පෙරවදන ලෙස කෙටි කොට සටහන් තබමි.”ඉල්ලං” යන වචනය වෙනුවට “අසූචි” “ගූ” වෙනි ආදර්ශකයන් භාවිතය පාඨක රසාස්වාදය , කථානායක තෙමේ සබැඳිව ඔබගේ මතකයන් සහ අත්දැකීම් මත තීරණය වන්නකි. පෘථිවිය…
-
“FRAUD ENLISTMENT” වංචනිකව හමුදාවට බැඳිලා..!
-
දවස් දෙකක ඉපදිලා. උප්පැන්න සහතික දෙකක්..!
-
” මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය” ගෝචර ඔබට “උපත් දෙකක් ඇති මිනිසෙක් ඉල්ලං කෑය” පහත කියවීමෙහි පෙරවදන ලෙස කෙටි කොට සටහන් තබමි.”ඉල්ලං” යන වචනය වෙනුවට “අසූචි” “ගූ” වෙනි ආදර්ශකයන් භාවිතය පාඨක රසාස්වාදය , කථානායක තෙමේ සබැඳිව ඔබගේ මතකයන් සහ අත්දැකීම් මත තීරණය වන්නකි.


