Category: Featured Stories
36 stories
රෙජීම් සහ සිස්ටම් චේන්ජ් කරන ඇමරිකාවේ අදිසි හස්තය – ‘ජූලී චන්ග්
රාජ්‍ය තාන්ත්‍රිකභාවය යනු හුදු සුහද සිනහවකින් හෝ අතට අත දීමකින් කෙළවර වන්නක් නොවේ. එය ලෝක බලවතුන් විසින් කුඩා රාජ්‍යයන්හි දේශපාලන හා ආර්ථික…
Featured Stories
වසර 5 වරක් ලංකා භූමි ප්‍රමාණයේ වර්ග කිලෝමීටරයක් මුහුදු ඛාදනයෙන් අහිමි වෙනවා
මුහුදු කාදනයෙන් අඩුවන ශ්‍රී ලාංකීය භූමි ප්‍රමාණය ශ්‍රී ලංකාව කියන්නේ දූපත් රාජ්‍යයක්.අපේ දේශසීමාව පිහිටලා තියෙන්නෙ මුහුදේ.මේ රටේ සියලුම දූපත් එකතුව එකසිය දාසයක්…
Featured Stories
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ : අපගේ අනාගතය සමඟ අවස්ථාවාදී දේශපාලනය නොකළ යුතුය!
යාවත්කාලීන හා අනාගතය අරමුණු කරගත් අධ්‍යාපන ප්‍රතිපත්තියක් තව දුරටත් තේරීමක් නොවේ. එය හදිසි, දිගුකාලයක් තිස්සේ ප්‍රමාද වී ඇති හා වැලක්විය නොහැකි ජාතික…
Featured Stories
හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!
ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ දේශපාලන නැගීම අසාමාන්‍ය ය. බස් රථයකින් හෝ ත්‍රිරෝද රථයකින් විවෘත විශ්ව විද්‍යාලයට ගමන් කරමින් නිහතමානී චර්යාවන් තුළ…
Featured Stories
ලයිටර්, ගිනිපෙට්ටි තියෙද්දී අලුතින් ගින්දර හොයාගැනීමට යාම හෙවත් ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
වත්මන් ආණ්ඩුව විසින් හඳුන්වාදීමට යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මතුවෙලා තියෙන ගැටලු ගැන රට පුරාම විවිධ මට්ටම්වලින් සංවාද සිදුවෙනවා. මේ මාතෘකාවට අදාළව අපේ රටේ…
Local
යෝජිත ත්‍රස්ත පනත සහ පෙර පනත සසදමු
ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත නමින් නව නීතියක් යෝජනා වී තිබේ . එකී පනතට අදාල කෙටුම්පත සම්බන්ධයෙන් ජනතා අදහස් විමසමින් තිබේ. එය…